Sports

දෙවන T20 තරගයේදී ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

COLOMBO (News 1st): ඉන්දියාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04ක විශිෂ්ට ජයක් හිමිවිය. ඒ් අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස ජයගෙන දෙපිලම සම තත්ත්වයේ පසුවේ. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ් අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු […]

The post දෙවන T20 තරගයේදී ඉන්දියාව පැරදවූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.