සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නයකයා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබා දීමටයි.
අද තරඟය පැවැත්වෙන්නේ සෙන්චුරින් හිදීයි.
