Gossips

දෙවන පාසල් වාරය හෙට ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය හෙට (23) ආරම්භ වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මුස්ලිම් පාසල්වල දෙවන වාරය අප්‍රේල් මස 18 වනදා ආරම්භ වූ බවයි.
රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අවසන් වූයේ පසුගිය 06 වන දායි.