Gossips

දෙවන පාසල් වාරය අද

රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අද (23) ආරම්භ වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මුස්ලිම් පාසල්වල දෙවන වාරය පසුගිය 18 වනදා ආරම්භ වූ බවයි.
රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 06 වැනි සිකුරාදා අවසන් වුණා.