සිංහල, දෙමළ මාධ්‍යවල පාසල්වල දෙවන වාරය අගෝස්තු 3 වන දා අවසන් වනවා.
යළි එම පාසල් තෙවන පාසල් වාරය සඳහා සැප්තැම්බර් 3 වන දා විවෘත වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 20 වන දා අවසන් වන අතර තෙවන පාසල් වාරය සඳහා ඒවා යළි විවෘත වන්නේ අගෝස්තු මස 27 වන දායි.
