Gossips

දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයට විනිසුරුවරුන් පත් කරයි

දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් අගවිනිසුුරුවරයා විසින් පත් කර තිබෙනවා.
ඒ අනුව වානිජ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ, මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සහ කොළඹ මහාධිකරණ විනිසුරු ශශී මහේන්ද්‍රන් මෙලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 15 වනදා ආරම්භ කිරීමට නියමිතයි.