දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට ආරම්භ වනවා.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය දූෂණ වංචා විභාග කිරීමට මෙම අධිකරණය යොදාගන්නා බවයි.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළ අතර, එහි පළමු අධිකරණයේ කටයුතු මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා.