Gossips

දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමා වූවා.
ඒ තරඟයේ 5 වන දිනයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 253ක් රැස්කළ අතර පළමු ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 300ක් රැස්කළා.
දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 342 ක් රැස්කරගත් අතර ඊයේ තරඟය නිමා වන විට කොදෙව් ක්‍රීඩකයන් සිය දෙවන ඉනිම සඳහා ලකුණු 147 ක් රැස්කරගෙන සිටියා.