Gossips දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි Posted on July 21, 2018 Author admin Comments Off on දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ දිනයේ තරඟය නිමා වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.