Gossips

දෙවන ටෙස්ට් තරගය ගැන සුරංග ලක්මාල් කතා කරයි

එංගලන්තය සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පවසනවා.
අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ නායකත්වය ලබා ගැනීම තම අරමුණක් නොවන අතර කණ්ඩායමට අවශ්‍ය සහය ලබාදීම මූලික අරමුණ බවයි.