Gossips දෙවන ටෙස්ට් තරගය අද Posted on June 14, 2018 Author admin Comments Off on දෙවන ටෙස්ට් තරගය අද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 ට ග්‍රොස් අයිලෙට් හිදී ආරම්භ වනවා. දෙරට අතර පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි.