Gossips

දෙවන ටෙස්ට් ගැටුමේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
එහිදී තරඟය ආරම්භයේ අගනා පන්දු යැවීමක නිරතවූ විශ්ව ප්‍රනාන්දු මේ වනවිට පන්දු වාර 6 ක් යොමුකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්ව තිබෙනවා.
කඩුලු 3 ක් දැවී ඕස්ට්‍රේලියාව ලකුණු ක් ලබාගනිමින් පන්දුවට පහරදෙමින් සිටිනවා.
අද තරඟයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.
FDM Karunaratne
HDRL Thirimanne
LD Chandimal
BKG Mendis
MDKJ Perera
DM de Silva
N Dickwella
MDK Perera
C Karunaratne
MVT Fernando
CAK Rajitha