ඕස්ට්‍රේලියාව සමඟ ඇඩිලේඩ් හි පැවති දෙවන එක්දින තරගය කඩුලූ 6 කින් ජයගැනීමට ඉන්දියාව අද සමත්වුණා. 
පළමුව පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු පාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 298 ක්. 
ඉන්දීය කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු 2 කදී කඩුලූ 4 ක් දැවී තරගය ජයග්‍රහණය කළා.  



