Gossips දෙවන එක්දින ගැටුම අද Posted on August 1, 2018 Author admin Comments Off on දෙවන එක්දින ගැටුම අද සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වෙනවා. දෙරට අතර පැවති පළමු තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගත්තේ කඩුලු 05 කින්.