එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට මෙතෙක් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ එවැනි ආරාධනාවක් කුමන හෝ පක්ෂයකින් ලැබුණහොත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි.
Related Articles
පකිස්ථාන හිටපු අගමැතිට වසර 10 ක සිර දඬුවමක්
Posted on Author admin
පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ට එරට අධිකරණයක් විසින් වසර 10 ක සිර දඬුවම් නියමකර තිබෙනවා. ඒ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 4 ක් සම්බන්ධ අක්‍රමිකතාවකට අදාළවයි. මෙම චෝදනාවන්ට දඩුවම්… Read More
ඝණ ආහාරවලටත් වර්ණ සංකේත ක්‍රමයක්
Posted on Author admin
පැණිබීම සඳහා මෙතෙක් පනවා තිබු වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සඳහා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තිරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩපිළිවෙල අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක… Read More
පාසැල් දැරියක් සමග අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය හමුදා සෙබළා අල්ලයි
Posted on Author admin
මගහැරුණ දුරකථන ඇමතුමක් මත ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් යුද හමුදාවෙන් පලාගොස් සිටි විවාහක හමුදා සෙබළෙක් 15 හැවිරිදි පාසල් දැරියක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් සිටියදී… Read More