කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි ඔහු බව කියා සිටියේ.
මේ වනවිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් දෙදෙනෙකු සිටින බව ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සදහන් කළා.
