Gossips

දෙමළ සන්ධානයේ ක්‍රියා කලාපය විවේචනයට ලක්වෙයි

අය වැය ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම මගින් දෙමළ ජාතික සන්ධානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසනවා.
මේ අතර උතුරු පළාත් හිටපු මහ ඇමතිවරයෙකුවන වර්ධරාජා පෙරුමාල් මහතාද දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය විවේචනය කළා.