ජාතික ගැටලුව විසඳීම ආණ්ඩුව තව දුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදියි.
Related Articles
හිටපු ජනපතිගෙන් ජාතික හෙළ උරුමය ප්‍රකාශයක් ඉල්ලයි
Posted on Author admin
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගත් බවට පළවූ වාර්තා සම්බන්ධයෙන්, ඔහු වහා ප්‍රකාශයක් සිදුකළ යුතු… Read More
ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිඵල ගැන අගමැති කියයි
Posted on Author admin
රජය ලබාදී ඇති ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිඵල මෙන්ම අයුතු ප්‍රතිඵල ද ඇතැමුන් අද වන විට ලබා ගනිමින් සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෑගල්ලේ… Read More
අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් දිවයින පුරා වැටලීම්
Posted on Author admin
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්ත වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබෙනවා. පෙරේදා දිනයේදී මෙම වැටලීම් ආරම්භ කෙරුණු අතර, අප්‍රේල් මස… Read More