දෙමළ ප්රගතිශීලි සන්ධානයෙන් තමන් ඉවත් නොවන බව කඳුරට ජනතා පෙරමුණේ නායක, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.
රාජ්‍ය අමාත්‍යවරයා හැටන් ප්‍රදේශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේ තමන් ලංකා කම්කරු කොංග්‍රසයට එක්වන බවට පලවන වාර්තා වලට ප්‍රතිචාර දක්වමින්.
Related Articles
පුද්ගලයෙකු කඩුගන්නාව බෑවුමෙන් පහළට වැටේ
Posted on Author admin
බීමතින් සිටි අයෙකු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව බෑවුමෙන් වැටී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු මහනුවර මහරෝහලේ දැඩි සත්කාර… Read More
වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට අධි චෝදනා භාර දෙයි
Posted on Author admin
වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරලට කොළඹ මහාධිකරණය හමුවේ අද (14) අධි චෝදනා භාර දුන්නා. ඒ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව කටයුතු කරන සමයේ පස් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක්… Read More
Update : කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ගින්න තවදුරටත් පැතිරේ
Posted on Author admin
වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට අක්කර 500 ක් පමණ ව්‍යාප්ත වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අධික සුළං සහ නියං තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට අසීරු වන බවයි දිස්ත්‍රික්… Read More