Gossips දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට ? Posted on March 9, 2018 Author admin Comments Off on දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට ? මෙරට සම්පත් අයිති කර ගැනීමේ දෙමළ ඩයස්පෝරා උත්සහය නව අරුතකින් කරළියට පැමිණ ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.