අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට එරෙහිව දෙමළ ජාතික සන්ධානය කටයුතු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා.
Related Articles
රටේ දේශපාලන තත්ත්වය ගැන ජාත්‍යන්තර මාධ්‍යයේත් අවදානය
Posted on Author admin
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව සී.එන්.එන්. ප්රවෘත්ති සේවාව විචාරයක් සිදුකර තිබෙනවා. ඔවුන් එමගින් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවා ගත් නව… Read More
පරිඝනක සාක්ෂරතාව ඉහළට
Posted on Author admin
මෙරට පරිඝනක සාක්ෂරතාව පසුගිය 2017 වසරේදී සියයට 28.6කින් වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පරිඝනක සාක්ෂරතාව සියයට 40.5කින් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන්… Read More
සංක්‍රමණිකයින් ගැන ඕස්ට්‍රේලියාව දැඩි තීරණයක
Posted on Author admin
තම රටට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව සියයට 15 කින් අඩු කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. එමෙන්ම, සුදුසුකම් සපුරා එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ට වසර 3 ක් ගත වනතුරු ප්‍රධාන නගරවල ජීවත් වීමට… Read More