මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව සහ අනෙකුත් නඩු කටයුතු ප්‍රමාදවීමට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළා.
ඒ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලවේ ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
ඉදිරි ජනපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පළාත් පාලන මැතිවරණයෙන් තේරී… Read More
අද පාර්ලිමේන්තුව මිනිත්තු 5යි – සිකුරාදා 10.30ට යළි රැස්වේ
Posted on Author admin
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරිසිරිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු එකට ආරම්භ වූ පාර්ලිමේන්තු සභා වාරය මිනිත්තු 5 කට පමණක් සීමාවුණා. ඒ, අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු… Read More
සහල් මිල අඩුවේ, පාලන මිල නවතින ලකුණු
Posted on Author admin
මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් පසුගිය සතියේ සිට වෙළඳපොලේ සහල් මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 105 ක්ව පැවති නාඩු සහල් කිලෝවක් 85 දක්වාත්, 115 ත් 120 ත් අතර පැවති සම්බා සහල් කිලෝවක් රුපියල් 90 දක්වාත්… Read More