මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව සහ අනෙකුත් නඩු කටයුතු ප්‍රමාදවීමට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළා.
ඒ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.
