Gossips දෙමහල් ගොඩනැගිල්ලක් හදිසියේ ගිනි ගනී Posted on April 5, 2019 Author admin Comments Off on දෙමහල් ගොඩනැගිල්ලක් හදිසියේ ගිනි ගනී මහනුවර සොයිසා පටුමගේ පිහිටි ගොඩනැගිල්ලක ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.එම ගින්නෙන් ගොඩනැගිල්ලේ මහල් 2 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.