Gossips දෙමටගොඩ රුවන් ඇතුලු 7ක් STF අත්අඩංගුවට (ඡායාරූප) Posted on February 28, 2019 Author admin Comments Off on දෙමටගොඩ රුවන් ඇතුලු 7ක් STF අත්අඩංගුවට (ඡායාරූප) පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සහ පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ද හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.