පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා සහ පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ද හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
නව සැසියට පෙර කැබිනට්ටුව සම්පූර්ණ කරන බවට රජයෙන් ප්‍රකාශයක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ නව සැසි වාරය ආරම්භවීමට නියමිත ලබන 14 වනදාට පෙර කැබිනට් අමාත්‍ය ධුර පත්කර අවසන් කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
සිමා නිර්ණය ගැන සමාලෝචනයට කතානායකගෙන් පංචපුද්ගල කමිටුවක්
Posted on Author admin
සිමා නිර්ණය වාර්තාව සමාලෝචනය කිරීම සදහා කතානායකවරයා විසින් අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. Read More
ඉන්දියාව පෙරමුණේ
Posted on Author admin
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ රාජ්කොට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද පෙරමුණට පැමිණීමට ඉන්දියාව සමත් වුණා. ඉන්දීය පිළ සිය මුල් ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු… Read More