Gossips දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් Posted on February 2, 2019 Author admin Comments Off on දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් දෙමටගොඩ – 85 වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. අද (02) දහවල් මෙම ගින්න හටගෙන ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 3ක් යොදවා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.