Gossips

දෙපාර්තමේන්තු නිලධාරින් ඩෝසර් කළ කිලිනොච්චි පුරා විද්‍යා ස්ථානයට

ඩෝසර් යොදා ඉවත් කළ බවට වාර්තා වූ කිලිනොච්චිය නගරයේ චන්ද්‍ර උද්‍යානයේ පුරාවිද්‍යා ස්ථානය පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අද එහි පැමිණියා.
පසුගිය 16 වනදා කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරින් පිරිසක් අදාළ ස්ථානය ඩෝසර් කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට අදාළ පරීක්ෂණ ආරම්භ කළා.