Gossips

දෙනෝදාහක් යන එන මහමග සුපිරි රථයේ වහළයට නැගපු සුරූපී කාන්තාවන් දෙන්නෙක් අසභ්‍ය ලෙස හැසිරුණු වීඩියෝව මෙන්න

මහමග සුඛෝපභෝගී ජීප් රථයක වහලයක නැගී අසභ්‍ය ලෙස හැසිරුණු කාන්තාවන් පිරිසක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්ව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.
ඇමෙරිකාවේ Saint Louis Science Center ආසන්නයේ ප්‍රධාන මාර්ගයකදීයි මෙම සිදුවීම වී ඇත්තේ.
එහිදී කාන්තාවන් දෙදෙනකු සුපිරි ජීප් රථයේ වහලය මත නැගී මෙලෙස සිරුරේ පසුපස පෙන්වමින් අසභ්‍ය ලෙස හැසිරී තිබෙනවා.
ජීප් රථයේ ඉදිරිපස අසුනේ ගමන්කරන තවත් කාන්තාවක් එහි කවුළුව මත සිට එම අවස්ථාව රූගත කරන අයුරු අදාළ වීඩියෝවේ දක්නට ලැබෙනවා.
එම අවස්ථාවේ රථවාහන තදබදය හේතුවෙන් මාර්ගයේ සියලු වාහන මද වේගයකින් ධාවනය වුවද මෙය භයානක අනතුරකට අතවැනීමක් බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔවුන් සොයා මේ වනවිට එරට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.