Gossips

දෙදරු මවගේ මරණයට හේතුව වැඩ වර්ජනයද ?

පසුගියදා ක්‍රියාත්මක වූ හෙද වර්ජනය හේතුවෙන් ඖෂධ නොලබා කාන්තාවක් මියගිය බවට එම කාන්තාවගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා.