Gossips දෙගුණයක් ණය ගත්තත් ආණ්ඩුවෙන් රටට සංවර්ධනයක් නෑ Posted on February 4, 2018 Author admin Comments Off on දෙගුණයක් ණය ගත්තත් ආණ්ඩුවෙන් රටට සංවර්ධනයක් නෑ තම පාලන සමයේ ලබා ගත් ණය වලට වඩා දෙගුණයක් වත්මන් ආණ්ඩුව ණය වී ඇතත් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැකිරාව – තිරප්පනේ ප්‍රදේශයේ අද (04) පැවති ජනරැළියකට එක්වෙමින්.