දූෂණ සහ වංචාවලට සම්බන්ධ නඩු විමර්ශනය සඳහා යෝජිත විශේෂ මහාධිකරණ පද්ධතියේ පළමුවැන්න ලබන මස 2 වන සතියේදී ස්ථාපිත කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
බුදු රුවට නිගා කළ කපුවා කපෝති
Posted on Author admin
බුද්ධ ප්රතිමාවලට අපහාස වන අන්දමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල නියැලූණු කට්ටඩියෙකු විල්ගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත… Read More
මන්ත්‍රී ගැටුමේ විමර්ශණ කෙරෙන උසස් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුවට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කරුණු විමසීම සඳහා එම විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට… Read More
සති තුනකින් එලවළු මිල සාමාන්‍ය අතට
Posted on Author admin
ඉහල ගිය එළවළු මිල තවත් සති තුනක් පමණ පැවති හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පෙන්වා දෙනවා. එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියේ ඉල්ලූමට සරිලන… Read More