දූෂණ සහ වංචාවලට සම්බන්ධ නඩු විමර්ශනය සඳහා යෝජිත විශේෂ මහාධිකරණ පද්ධතියේ පළමුවැන්න ලබන මස 2 වන සතියේදී ස්ථාපිත කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
