අල්ලස් සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අල්ලස් සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලූ රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම සම්පාදනය කෙරෙනවා.
Related Articles
ජපාන කල්ලි නායක අසහාරාට මරණ දඩුවම
Posted on Author admin
ලෝක විනාශය නුදුරේදීම සිදුවන බවට විශ්වාස කරමින් ජපානයේ – ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානවලට විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ අවුම් ෂින්රික්යෝ කල්ලියේ නායක ෂෝකෝ අසහාරා ට ජපානය විසින් අද මරණ දඩුවම ක්‍රියාත්මක… Read More
තේ සහ රබර් සඳහා පැවති ග්ලයිෆොසේට් තහනම ඉවතට
Posted on Author admin
තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. 2015 වසරේ සිට ග්ලයිෆොසේට්… Read More
හලාවත මුල් පුටුවට පොහොට්ටුවේ දෙදෙනෙකු පොර කයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට නම් කළ සභාපතිවරයාට විරෝධය පළ කරමින් එම පක්ෂයේම සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (06) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට… Read More