අල්ලස් සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අල්ලස් සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලූ රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම සම්පාදනය කෙරෙනවා.
Related Articles
පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පරීක්ෂණ
Posted on Author admin
යාපනය – කොඩිකාමම් – කච්චායි ප්‍රදේශයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකු අනතුරට ලක් කර, පළා ගිය ට්‍රක් රථයක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නීතිවිරෝධී වැලි ජාවාරමක්… Read More
ගැබ්ගෙල පිළිකා එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය
Posted on Author admin
වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් තුන්ලක්ෂයකට මරු කැඳවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා නිපදවා ඇති එන්නත භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙනවා. මානව පැපිලා්මාවෛරස් එන්නත හෙවත්,… Read More
වැලිගම නව සභාපති එරෙහිව විරෝධතා
Posted on Author admin
වැලිගම නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (24) පෙරවරුවේ වැලිගම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවය නිරත වුණා. ඒ, වැලිිගම නගර සභාවේ සභාපතිවරයා ලෙසට රෙහාන් ජයවික්‍රම පත්කරන ලෙසට සිරිකොත එක්සත්… Read More