Gossips

දූලි කුණාටුවට මුහුණදුන් ඉන්දියාව සුළි කුණාටුවකටත් හසුවේ

දූලි කුණාටුවකින් විශාල පිරිසක් මියගිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මේ වනවිට ප්‍රබල අකුණු සහිත සුළි කුණාටුවකට මුහුණ දී සිටිනවා.
ඒ හේතුවෙන් මේ වනවිටත් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.