Gossips දුෂණ විරෝධී හඬට ගැටලුවක් Posted on October 11, 2018 Author admin Comments Off on දුෂණ විරෝධී හඬට ගැටලුවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හොංකොං බැංකුවකින් ලබාගත් ගිනුම් වාර්තා පිළිබඳව විමර්ශන නොකරන්නේ මන්දැයි ගැටලුවක් පවතින බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.