Gossips

දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු නම් කෙරේ

මහාපරිමාණ මුල්‍ය වංචා හා දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙනවා.
මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න ඊට ඇතුලත්.
එම අධිකරණයේ නඩු විභාග ලබන මස 15 වනදා ආරම්භ වීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.