කිරට අඩන දරුවන් ඔබ ඕනෑතරම් දැක ඇති.
නමුත් තම සිරුරේ ඇති වන දාහය නිවා ගැනීමට ජලය ඉල්ලා අඩන දරුවන් පිලිබද ඔබ අසා තිබෙනවාද ?
එවන් දරුවෙකු පිලිබදව අපට මිනිපේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
Related Articles
කරන්දෙණිය උප සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහව – වේරගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි. මෙම සැකකරු විදෙස් ගතව සිටින පාතාල නායක කොස්ගොඩ… Read More
ව්‍යාජ ඇමරිකානු ඩොලර් සමග මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රුපියල් දහතුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ ඇමරිකානු ඩොලර් පනහේ නෝට්ටු 169 ක් සමඟ මාලදිවයින් ජාතිකයෙකු ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට… Read More
හයිටි දිවයිනේ භූ කම්පනයක්
Posted on Author admin
කැරිබියානු හයිටි දිවයිනේ උතුරෙන්ම පිහිටි පෝට් – ඩි – පෙයික්ස් නගරයට කිලෝමීටර විස්සක් පමණ නුදුරින් අද ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් පරිමාණයේ 5.9 ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු… Read More