පොල්ගහවෙල – යෝගමුවාකන්දේ පිහිටි දුරකථන සන්නිවේදන කුළුණක ඊයේ හදිසි ගින්නක් හටගත් අතර පසුව එය පොලීසිය ප්‍රදේශවාසීන් සහ කුරුණෑගල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව නිවා දමනු ලැබුවා.
අකුණු සැර වැදීමක් මෙම ගින්නට හේතුවී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
Related Articles
තේ අපනයනයේ වර්ධනයක්
Posted on Author admin
මෙරට තේ අපනයනය පසුගිය අප්‍රේල් මාසයේදී පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරනවා. අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 20 යි දශම 8 ක් අපනයනය කළ අතර, එහිදී ලද ආදායම රුපියල් බිලියන… Read More
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලයි
Posted on Author admin
පරීක්ෂණ අවසන් වනතුරු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබෙනවා. රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ…. Read More
රේගු වර්ජනය අඛණ්ඩව
Posted on Author admin
පි. එස්. එම් චාල්ස් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස යළි පත් කළ බවට නිල වශයෙන් දැනුම් දෙන තුරු රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සංගම් පවසනවා.rn Read More