Gossips දුරකථන සන්නිවේදන කුළුණක ගින්නක් Posted on March 5, 2018 Author admin Comments Off on දුරකථන සන්නිවේදන කුළුණක ගින්නක් පොල්ගහවෙල – යෝගමුවාකන්දේ පිහිටි දුරකථන සන්නිවේදන කුළුණක ඊයේ හදිසි ගින්නක් හටගත් අතර පසුව එය පොලීසිය ප්‍රදේශවාසීන් සහ කුරුණෑගල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව නිවා දමනු ලැබුවා. අකුණු සැර වැදීමක් මෙම ගින්නට හේතුවී ඇති බවට පොලීසිය සැක පළ කරනවා.