රථවාහන සඳහා දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව සමාගම් 3 ක් වෙත පැවරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පසුගියදා අමාත්‍ය මණ්ඩලය පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මෙම සමාගම්වලට අදාල කොන්ත්‍රාත්තුව පැවරීම සිදුවනු ඇති.
Related Articles
වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට පහරදුන් 03 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
බේරුවල – පත්තකඬේ ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසක නීති විරෝධී දුම්වැටි සගවා ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය නිලධාරීන්ට… Read More
මාතර දී පැහැර ගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ
Posted on Author admin
මාතර – ඉසදීන් නගරය ආසන්නයේදී පැහැර ගත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අහංගම ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසිය සොයාගෙන තිබෙනවා. තංගල්ල – කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මාතර – හිත්තටිය… Read More
අමල් සහ නදීමාල්ගේ ඩුබායිහී රක්ෂිත කාලය, තවත් මසකින් දිග්ගැස්සෙන ලකුණු
Posted on Author admin
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාගේ රක්ෂිත බන්ධනාගාර කාලය තවත් මසකින් පමණ දීර්ඝ වනු ඇති බව ඔවුන් වෙනුවෙන්… Read More