රථවාහන සඳහා දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව සමාගම් 3 ක් වෙත පැවරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පසුගියදා අමාත්‍ය මණ්ඩලය පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මෙම සමාගම්වලට අදාල කොන්ත්‍රාත්තුව පැවරීම සිදුවනු ඇති.
