Politics Sri Lanka

දුම්වැටි අළෙවියට තවත් තහනමක්

දුම්වැටි අළෙවියට තවත් තහනමක්

පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව පාසල් අවට මීටර් 100ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් වනු ඇත.