දුම්වැටියක් සඳහා අය කෙරෙන සුරා බද්ද රුපියල් 3යි ශත 80කින් ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 50ක්ව පැවති දුම්වැටියක් රුපියල් 55ක් දක්වාත් රුපියල් 55ක්ව පැවති දුම්වැටියක් රුපියල් 60ක් දක්වාත් ඉහළ යනු ඇති.
