දුම්වැටියක් සඳහා අය කෙරෙන සුරා බද්ද රුපියල් 3යි ශත 80කින් ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 50ක්ව පැවති දුම්වැටියක් රුපියල් 55ක් දක්වාත් රුපියල් 55ක්ව පැවති දුම්වැටියක් රුපියල් 60ක් දක්වාත් ඉහළ යනු ඇති.
Related Articles
විදේශිකයින් 3,000 ක් සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර ඇරඹේ
Posted on Author admin
රටවල් 70ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර 7වන වරටත් ඊයේ ආරම්භ වුණා. සමාරම්භක අවස්ථාවට විදේශිකයින් 3,000 ක් පමණ එක්ව සිටි බවයි වාර්තා වන්නේ. සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය… Read More
මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නඩුව කල් යයි
Posted on Author admin
මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද… Read More
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ වූ තද… Read More