Gossips දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිිරීමට හංගේරියානු සහාය Posted on March 8, 2018 Author admin Comments Off on දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිිරීමට හංගේරියානු සහාය දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා දුම්රිය ආරක්ෂක පද්ධති සවි කිරීමට නියමිතයි.