දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීම සඳහා හංගේරියානු රජය මගින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව අදාළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමිව ඇති අතර, මෙමඟින් දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා දුම්රිය ආරක්ෂක පද්ධති සවි කිරීමට නියමිතයි.
Related Articles
උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීම සදහා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. අද (09) පැවති ප්රවෘත්ති… Read More
ජනපති සහ අගමැති සාකච්ඡාවක – සම්බන්ධන්, හකීම්, මනෝ සහ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකුත් එක්වෙයි
Posted on Author admin
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි දේශපාලන… Read More
ඊයේ සුපිරි විස්සයි විස්සේ සම්පූර්ණ විශේෂ අවස්ථා
Posted on Author admin
කොළඹදී ඊයේ ප්‍රේමදාස පිටියේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙත ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ එම තරඟය අවසානයේ කිසිවෙකු නොසිතූ ලෙස ඉන්දියාව ජයගැනීමත් සමඟයි. අවසන්… Read More