Gossips දුම්රිය සේවකයින්ට දැනුම් දීමක් Posted on May 29, 2018 Author admin Comments Off on දුම්රිය සේවකයින්ට දැනුම් දීමක් දුම්රිය තාක්ෂණික සේවාවේ අනියම්,ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා.එසේ නොමැති නම් ඔවුන් සේවය හැරගියා සේ සලකන බවයි ඔවුන් සඳහන් කරන්නේ.