Gossips දුම්රිය වෘත්තීය සමිති සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර හමුවක් Posted on August 24, 2018 Author admin Comments Off on දුම්රිය වෘත්තීය සමිති සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර හමුවක් දුම්රිය වෘත්තීය සමිති සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සිය වැටුප් ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ ජනාධිපතිවරයා ද හමුවුණා.