Gossips

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්නය අත්හරී

අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබුනේ.
බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංගණය කරමින් වයස අවුරුදු 45 ඉක්ම වූ දුම්රිය සේවකයින් 12 දෙනෙකු රියදුරන් ලෙස බදවා ගැනීමට එරෙහිව එම වර්ජනය දියත් කරන බව ද ඔවුන් සඳහන් කළා.