Gossips දුම්රිය වෘත්තීය සමිති රැස්වෙයි Posted on August 23, 2018 Author admin Comments Off on දුම්රිය වෘත්තීය සමිති රැස්වෙයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. අද දහවල් වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වූ අතර, ඉන් අනතුරුවයි ඔවුන් නැවත රැස්වී මෙලෙස සාකච්ඡාවක නිරත වන්නේ.