අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමක යන වෘත්තිය සමිති ඊට එක්ව සිටින බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේ.
