අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපති, පාලක, රියදුරු සහ නියාමක යන වෘත්තිය සමිති ඊට එක්ව සිටින බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේ.
Related Articles
රන් බිස්කට් තොගයක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ රන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ළඟ තිබූ රන් බිස්කට් තොගයේ… Read More
හතළිස් දෙලක්ෂයක රත්‍රං සමඟ ගුවන් තොටුපල සේවකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස රන් බිස්කට් සහ රන් කැබලි කිහිපයක් ගුවන් තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සාහ කළ එහි සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරු 6 ට පමණ සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සඟවා ගුවන් තොටුපලෙන්… Read More
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීම අවසන්
Posted on Author admin
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමේ… Read More