Gossips දුම්රිය වර්ජනය පිටුපස දේශපාලන හස්තයක් ? Posted on August 9, 2018 Author admin Comments Off on දුම්රිය වර්ජනය පිටුපස දේශපාලන හස්තයක් ? දුම්රිය වර්ජනය පිටුපස ඇතැම්විට දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවූවා වියහැකි බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.