විශ්රාම ගිය දුම්රිය රියදුරන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ප්රවාහන අමාත්යංශය ඉල්ලිමක් කර තිබෙනවා.
ඒ පවතින දුම්රිය වර්ජනය හේතුවෙන්.
එමෙන්ම වර්ජනය අවසන් වනතෙක් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගෙන් නිවාඩු අවලංගු කර ඇති බව ප්රවාහන අමාත්යංශය නිවේදනය කර සිටිනවා.
