විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ඉල්ලිමක් කර තිබෙනවා.
ඒ පවතින දුම්රිය වර්ජනය හේතුවෙන්.
එමෙන්ම වර්ජනය අවසන් වනතෙක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගෙන් නිවාඩු අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.
Related Articles
ප්‍රභූවරුන්ට ඇති තර්ජන ගැන සත්‍යය හෙළි කරන්න – නිදහස් පක්ෂ මහලේකම්
Posted on Author admin
දූෂණ විරෝධී බලකාය පසුගිය දා සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ජනතාවට ඒ පිළිබද තොරතුරු දැන ගැනීමට සැලැස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්… Read More
නාලක සිල්වාගේ සහ නාමල් කුමාරගේ කටහඬ සාම්පල වාර්තා අධිකරණයට
Posted on Author admin
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ දුරකථන සංවාදවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව රහස් පොලීසිය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරදී… Read More
ශාරිරික අභ්‍යාස පුහුණුවක නිරත හමුදා සෙබලෙකු හෘදයාබාධයකින් මරුට
Posted on Author admin
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන ගැමුණු හේවා බල ඇණියට අයත් මන්නාරම – සිරිනාත කුලම් කඳවුරේ සේවය කළ සෙබලෙකු අද (16) උදෑසන ශරීර සුවතා වැඩසටහනක නිරත වන අතරතුර මියගොස් තිබෙනවා. ඔහු හසලක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More