Gossips

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකට පසු සැලසුම් කළ වර්ජනය තාවකාලිකව අත්හිටු වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.rn