දුම්රිය වර්ජනය වැනි ගැටළු රැසක් රට තුළ ඇතිවීමට හේතුව ආණ්ඩුවේ නොහැකියාව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
Related Articles
හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර මහඇමති කියයි
Posted on Author admin
පරිසරයට හානි වන අයුරින් ප්‍රාදේශීය සභාවේ පරිසර බලපත්‍රය ද නොමැතිව පවත්වාගෙන ගිය හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය ප්‍රකාශ… Read More
රුසියාව, බටහිර රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපයි
Posted on Author admin
බ්‍රිතාන්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ආරවුල තවදුරටත් උත්සන්න කරමින් රුසියාව බටහිර රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම රුසියාවේ බ්‍රිතාන්‍යය තානාපති… Read More
කියුබාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇරඹේ
Posted on Author admin
ජනාධිපතිවරයාගේ ධුර කාලය සීමා කිරීම, සමලිංගික විවාහ නීතිගත කිරීම ඇතුලූ ව්‍යවස්ථා සංශෝධන කියුබානු ජාතික සභාව වෙත දැන් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති මිගෙල් ඩියස් කැනල් ප්‍රකාශ කළේ කියුබාවේ ආර්ථික… Read More