Gossips

දුම්රිය වර්ජනය ආණ්ඩුවේ නොහැකියාවයි – හිටපු ජනපති

දුම්රිය වර්ජනය වැනි ගැටළු රැසක් රට තුළ ඇතිවීමට හේතුව ආණ්ඩුවේ නොහැකියාව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.